Free Shipping & COD Available!
Free Shipping & COD Available!

welcome to

Dambulu Aushadha Ayurvedic Pvt Ltd

Since 1985

ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් ලි.ප අංක 6/2/2/15/19 හා 00243066 යටතේ දඹුලු ඖෂධ ආයුර්වේද පුද්. සමාගම විසින් ආයුර්වේද නිෂ්පාදන පෙළක් ඔබට හඳුන්වා දී ඇත. පාරම්පරික වෛද්‍ය මඩුල්ලකගේ මග පෙන්වීම අනුව පලපුරුදු ලත් සේවක මඩුල්ලකගේ දායකත්වයෙන් ගුණාත්මක භාවයෙන් යුක්ත හා අතුරු ආබාධ වලින් තොර ගැහැණු පිරිමි දෙපාර්ෂවයටම භාවිතා කල හැකි පරිදි මනා කලමණාකාරීත්වයකින් හා අධීක්ෂණය යටතේ මෙම නිෂ්පාදන සකස් කොට ඇත. දඹුලු ඖෂධ ආයුර්වේද නිෂ්පාදනාගාරය, දශක හතරකට එහා ගිය අතීතයක් තිබෙන ස්ථාන භාර වෛද්‍යවරයා ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලාංකික සුවහසක් ජනතාවගේ දරුණු අංශභාග රෝග, විවිධ චර්ම රෝග හා නොයෙකුත් සර්වාංග රෝග රැසකට පිලියම් යොදමින් අයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ නැවුම් පිටුවක් පෙරලූ කෙරමිණියේ වෙද පරම්පරාවට උරුමකම් කියන කෙරමිණියේ ආයුර්වේද වෛද්‍ය, සාමවිනිසුරු ඒ. එම්. එල්. බී අදිකාරී වෙද මහතාය. කෙරමිණියේ වෙද පරම්පරාවේ රහස් වට්ටෝරු හා දැනුම එක්තැන් කොට නව තාක්ෂණය මුසුකොට ගනිමින් ගුණාත්මක භාවයෙන් යුතු ඖෂධ සුවහසක් ශ්‍රී ලාංකික ජනතාවගේ හිත සුව පිණිසම හා මුළු මහත් ලෝකයාගේම සෞඛ්‍ය ආරක්ෂාව සඳහා නිෂ්පාදනය කිරීම හා බෙදා හැරීම අපගේ අපේක්ෂාව යි.

👁️

Our Vision

To be a local and foreign leader in the production and distribution of high quality ayurvedic medicines for the health and well-being of every household.

🎯

Our Mission

To become a world leader in maintaining profitability for the benefit of all parties with the systematic distribution of quality Ayurvedic medicine production and continuous development at a reasonable price to the customers satisfaction by combining modern technology with ancient Ayurvedic wisdom to improve the health and longevity of the people.

Rooted in Tradition, Growing with Innovation

Founded in a small village outside Kandy, Dambulu Aushada began as a family endeavor to share the healing power of Ayurveda. What started as a humble dispensary has grown into a respected name in Ayurvedic wellness, while maintaining our commitment to traditional preparation methods.

1985
Founded by වෛද්‍ය ඒ.එම්.එල්.බි අදිකරි
1998
First certified manufacturing facility
2012
International expansion begins
2023
Over 100 Ayurvedic formulations
2025
Launching our new digital platform

Our Ayurvedic Doctor

Our practitioner combines decades of Ayurvedic knowledge with modern scientific understanding

වෛද්‍ය ඒ.එම්.එල්.බි අදිකාරි

ආයුර්වේද වෛද්‍ය

”ආරෝග්‍යා පරමාලාභා” නීරෝගිකම උතුම්ම ලාභය කරගත් මාගේ වසර 40 කට වැඩි වෛද්‍ය වෘතියේ දි දරුණු අංශභාග රෝගීන් ඇතුළු ලක්ෂ සංඛ්‍යාත රෝගීන් සුවපත් කලාක් මෙන් ඉදිරියටත් මා භාවිතා කළ අපගේ කෙරමිණියේ පාරම්පරික වට්ටෝරු හා අයුර්වේද ඖෂධ සංග්‍රහයේ වට්ටෝරු සමග මාගේ සහෝදර වෘතිකයින්ට හා ආයුර්වේදයට ඇල්මක් දක්වන සියළුම දෙනාට විශ්වාසයකින් යුතුව චිරාත් කාලයක් මෙම ආයුර්වේදය රැක ගැනිම උදෙසා ව්‍යාපාරයක් කර නොගෙන නව පරම්පරාවට ප්‍රයෝජනවත් වන මහගුම තෝතැන්නක් බවට පත් කිරිම හා සියළු ලෝක වාසීන්ගේ දීර්ඝායුෂ හා නිරෝගි භාවය මාගේ පැතුම යි.

OUR CERTIFICATES

Certificate 1
Certificate 2
Certificate 3
Certificate 4
Shopping cart
Sidebar
Start typing to see products you are looking for.